www.goodsthe.blogspot.com

www.goodsthe.blogspot.com
www.goodsthe.blogspot.com

Saturday, November 19, 2016

Friday, March 1, 2013

kawi Sithuwili 01

Adaraya

අාදරය

මල් පෙති අග තෙත     විදින්න
කොපුලත අත ගා     බලන්න
නළලත අඩ සද    නිවන්න
පුර හද පපුවට     තියන්න

ඉදුවර අැසිපිය     සලන්න
සද බැස යනවද     බලන්න
ළමැදට රිදුනද     කියන්න
තොල්පෙති අහකට     කරන්න

සුසුමක උනුසුම     විදින්න
හැකිදැයි සුළගින්     අහන්න
තොල්පෙත් සීතල     කරන්න
පිනිබිදු මොකටද     කියන්න

Monday, January 14, 2013

නිසහස් සිතුවිලි 04 nidahas sithuwili 04

ඔබ මගේ ජීවිතෙයි සත්තයි මා සොයාපු
oba mage jiwithei saththai ma soyapu
දිවියට අරමුණක් මට ගෙනාපු
දගකාර කතාවෙන් මසිතේ ලැගුම් ගත්
ඒ දගකාර සිත ඔබෙයි...ජීවිතේ මන් සොයාපු
දෙතොලින් මා සිත් පදවැල් ලියාපු
තුරැලුවී අදරෙන් නලලතට හාදු දුන්
ඔබ මගේ ජීවිතේ...සත්තයි මන් සොයාපු
ඈතින් උන්නත් ඔබ මා වෙතින්
මොහොතක් වෙන් නොවෙයි ඔබ
ඔබ සැමදා මගේමයි මා සිතින්

නිසහස් සිතුවිලි 03 nidahas sithuwili 03

මිනිසා
minisa

 අදු‍‍‍‍‍‍රට සාප නොකරන්නෝ
බැස යන හිරැ මත සිට
හෙට නැගෙනා හිරැට
පෙම් කරත්
එහෙත්
ඔවුන්
ජීවිතය
සැබැවින්ම
වළදන දනෝය

නිසහස් සිතුවිලි 02 nidahas sithuwili 02

 නැවුම් ‍ෙලාව
neum lowa

බිදිමින් වැට කඩුලු
සොයා යන්නට
නැවුම් ලොව
දිනා ගන්නට
ලෝකය අවැසි ලෙස
හැකිවෙයි ඔබ හට
දරි ගනින් තව සිතට

Tuesday, December 18, 2012

නිදහස් සිතුවිලි 01 nidahas sithuwili 01

jiwithaya soya
 
නොවී වල්මත්
නිසි මග නොදැන
බුද්ධිය විමසමින්
සොයා නිසි මාවත
කොතරම් රළු වුවත්
සොයා යා යුතුය
අප
සොයමින් ජීවිතය